Thursday, January 14, 2021

Hounds of Love ...

සිය මව සමග ඇතිවූ අමනාපය නිසා මවට හොරෙන් රාත්‍රී සාදයකට පිටව යන සුරෑපී Vickie Maloney නැවතත් නිවසට නම් ⁣පැමිණියේ නැහැ. ගෙදර යනවා වෙනුවට ඇයට යෑමට සිදුවූයේ මාරයා අසලටය. සැබවින්ම සාදයකට පිටව ගිය Vickie ට මොකද වුනේ ??? ඒ ගැන දැනගන්නට නම් Hounds of Love (2016) නරඹන්න.

Hounds Of Love කියන්නේ විශිෂ්ට ගණයේ ඔස්ට්‍රේලියානු Criminal Thriller චිත්‍රපටයකි. Serial Killer ගණයේ සිනමාපට වලට කැමති රසිකයන් නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙස Hounds of Love හැදින්විය හැක. ඉතාම අපූරු තිර රචනයක් සහිතව Hounds of Love අධ්‍යක්ෂණය කරනු ලැබුවේ Ben Young විසින්ය.





Hounds of Love හී ප්‍රධාන චරිත නිරෑපනය කල ඔස්ට්‍රේලියානු රංගන ශිල්පීන් වන Emma Booth, Ashleigh Cummings සහ Stephen Curry මෙහිදී දක්වන රංගනය ඔබව මවිත කරනු ඇත. Hounds of Love නරඹන්න. එය ඔබට වෙනස්ම සිනමා අත්දැකීමක් වනු ඇත

9 comments:

Kamali from Nadukkaveri 2021

  සුපිරිම ෆිලිම් එකක් 🔥❤👌 ( Recommend ) සුපිරියටම සෙට් උන ෆිලිම් එකක්.  A/L කරන O/L කරන වගෙම කැම්පස් ගියපු. තමන්ගේ හීනයක් වෙනුවෙන් මහන්සී ...