Sunday, November 15, 2020

Satyameva jayate (2018) Film

Action/vigilante

IMDb 5.7/10

කතාවේ ආරම්භය සිදුවන්නේ දූෂිත පොලිස් නිළදාරියකුට පහරදී ඇදගෙන ගොස් දර සෑයක දමා පණ පිටින් පුලුස්සා දමන දර්ශණයකිනි. මේ නිසා මේ පාර බියට පත්වෙලා ඉන්නේ ජනතාව නෙමෙයි පොලිසියයි. කොපමණ උත්සහා කරාත් මේ මිනිමරුවා කවුද කියලා සොයාගන්න නම් මොවුන්ට බැරිවෙනවා. දිනෙන් දිනම මේ මිනිමරුවා පොලිසියට අභියෝග කරන්න පටන් ගන්නවා. මේ මිනිමරුවා ඇයි පොලිසියේ දුෂිත නිලධාරින් ඉලක්ක කරන්නේ වගේම පොලිසියට මොහුව කොටු කරගන්න පුලුවන්ද කියලා දැනගන්න වෙන්නේ චිත්‍ර‍පටිය නැරඔුවොත් තමයි....

අවන්ක පොලිස් නිළදාරියකුටදාව උපදින අවන්ක පුතුන් දෙදෙනෙකුකේ ක්‍රියා කලාපයන් තුලින් ඇතිවන කතා පුවත ප්‍රේක්ෂකයාගේ කුතුහලය උපරිමයෙන් ජනනය කරවමින් නිර්මාණයට බදුන් කරල තියනව. පියාගේ නාමය ඇතිවූ අපකීර්තිය සහ අවනම්බුව නැතිකරන්නට පුතකු දක්වන උත්සාහය කොතෙක්ද?? අවසානය කොහොම වේවිද?
මෙය 2015 අගෝස්තු 15 වන දින එලි දක්වන ලද අතර ඒ ඉන්දීය නිදහස් දිනයට සමගාමීවය.මෙහි පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ Malip Milan Zaveri  විසිනි. 







3 comments:

Kamali from Nadukkaveri 2021

  සුපිරිම ෆිලිම් එකක් 🔥❤👌 ( Recommend ) සුපිරියටම සෙට් උන ෆිලිම් එකක්.  A/L කරන O/L කරන වගෙම කැම්පස් ගියපු. තමන්ගේ හීනයක් වෙනුවෙන් මහන්සී ...