Monday, December 7, 2020

#HIT 2020

DNA වලටත් වංචා කිරීම

ප්‍රධාන නළුවා වන වික්‍රම්, මිනීමැරුම් සිදුවීම් විසඳීමට සහජ දක්ෂ බුද්ධියක් ඇති පොලිස් නිලධාරියෙකි. කොතරම් දක්ෂ කෙනෙකු වුවත් ඔහු ගින්දර ඉදිරියේ අතිශයින්ම දුර්වල වන පුද්ගලයෙකි.

වික්‍රම් ගේ පෙම්වතිය වූ නිශා අභිරහස් ලෙස අතුරුදන් වීම, එම අතුරුදන් වීම පිළිබඳව විමර්ශන කරන ඔහුට තවත් තරුණියක් දෙදෙනෙකු අභිරස් ලෙස අතුරුදන් වී ඇති බව සොයාගැනේ, ඔව්න්ට සිදුවූයේ කුමක්ද? වික්‍රම් මේ සියල්ලේ සුලමුල කෙසේ සොයාගන්නවාද කියා දැනගැනීමට නම් HIT නැරඹිය යුතුය.






No comments:

Post a Comment

Kamali from Nadukkaveri 2021

  සුපිරිම ෆිලිම් එකක් 🔥❤👌 ( Recommend ) සුපිරියටම සෙට් උන ෆිලිම් එකක්.  A/L කරන O/L කරන වගෙම කැම්පස් ගියපු. තමන්ගේ හීනයක් වෙනුවෙන් මහන්සී ...