Thursday, February 11, 2021
Lord of the rings
නවකතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද චිත්‍රපට අතුරින් වැඩිම ආදායමක් සහ ප්‍රේක්ශක ආකර්ශනයක් දිනාගත් චිත්‍රපටය වන්නේ ලොර්ඩ් ඔෆ්ද රින්ග්ස් චිත්‍රපට මාලාවය.
චිත්‍රපට තුනක් ආකාරයෙන් නිශ්පාදනය කරන ලද මෙය දැනට ලොව පුරා ප්‍රදර්ශනය කර ඇමරිකන් ඩොලර් බිලියන 3ක දැවැන්ත අදායමක් හිමිකර ගැනිමට සමත් විය, මෙය සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ශ පිටර් ජැක්සන් නිර්මාණයකි. මෙහි නවකතාව ප්‍රථම මුද්‍රණය 1957 ජුලි 29 දින බේදාහරින ලදි. මෙහි කතුවරයා ජේ ආර් ආර් ටොල්කින් වේ. මේහි විශේෂත්වය නම් මෙහි ආරම්භයවු පලමු කතාව හොබිට් 1937දී මුද්‍රණය කොට බේදා හැරිමේන් අවුරුදු20ට පසු ලොර්ඩ් ඔෆ්ද රින්ග්ස් නිර්මාණය විමය. පුදුමය නම් මෙම චිත්‍රපට මලාව කොපමන වාරයක් බැලුවත් එපා නොවීමයි.
එය එ තරමට ආකර්ශනීය ලෙස නිර්මාණය කිරිමට අධ්‍යක්ශක ඇතුලු කාර්‍යමන්ඩලය සමත්ව ඇත.
ලංකාවේත් කවදා මෙවන් නිර්මාණයක් දැක බලා ගැනිමට අපට හැකිවේද? ඉතිහාස කතා වීර කාව්‍ය ඔනැතරම් අපටද තිබේ.
Subscribe to:
Post Comments (Atom)
Kamali from Nadukkaveri 2021
සුපිරිම ෆිලිම් එකක් 🔥❤👌 ( Recommend ) සුපිරියටම සෙට් උන ෆිලිම් එකක්. A/L කරන O/L කරන වගෙම කැම්පස් ගියපු. තමන්ගේ හීනයක් වෙනුවෙන් මහන්සී ...
-
යක්කු රිංගන්නේ පාළු හිත් වලට ජයන්ත චන්ද්‍රසිරි නිතරම ආමණ්ත්‍රනය කරන්නේ අපේ හදවත් වල ගැඹුරුම තැනට.ඒක ඔහුගේ මම දැකපු ආදරණීයම පුරුද්ද.සමනල සං...
-
2020 යනු ලෝක සිනමාවට ඉතාමත් අවාසනාවන්ත කාලවකවානුවක්...කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සිනමාකර්මාන්තයට අත් වු ඉරණම ගැන අමුතුවෙන් කතා කල යුතු නැත....
-
සුපිරිම ෆිලිම් එකක් 🔥❤👌 ( Recommend ) සුපිරියටම සෙට් උන ෆිලිම් එකක්. A/L කරන O/L කරන වගෙම කැම්පස් ගියපු. තමන්ගේ හීනයක් වෙනුවෙන් මහන්සී ...

👌👌👌👌👌👌👌
ReplyDeleteSuper😍
ReplyDeleteBest
ReplyDeleteVeleuble
ReplyDeleteBest
ReplyDeleteFavorite 😍
ReplyDeleteNiyamai
ReplyDelete👍👍👍
ReplyDeleteGreat 💛🥂
ReplyDeleteSuper 👍
ReplyDelete