drama
IMDb 7.3/10
ගරා වැටිච්ච රජයේ පාසලක්,
පාසලේ ඉගෙන ගන්න ලමයින්ව කම්කරුවන් ලෙස පාසල් වෙලාවේ එක්කගෙන යන්න ඉඩ දෙන පාසලක්,
පැමිණිමේ ලේඛනයේ අත්සන් කර තමන්ගේ පෞද්ගලික කටයුතු කරගන්න යන ගුරුවරු,
පාසලේ ලමයින්ට අකුරු කියා නොදී තමන්ගේ වැඩ කටයුතු කරගන්න ගුරුවරු,
සෑම දේකටම පගාව ඉල්ලන උප විදුහල්පති කෙනෙක්
පාසල් භූමියේම ලමයින්ට සිගරට් අලෙවි කරන මුදලාලි කෙනෙක්,
පාසල් භූමියේම ප්‍රසිද්ධියේ මත් ද්‍රවය පානය කරන ශිෂ්‍යයන්
මෙහෙම තියෙන රජයේ පාසලට තමයි අලුතෙන් විදුහල්පතිනියක් එන්නේ,මෙයා එසේ මෙහේ කේනෙක් නෙවෙයි බලන කොට ඔයලටම තේරෙයි ,එයාගෙ නම තමයි ගීතා රාණි(ජෝතිකා)ඉතින් ගීතාරාණිට පුලුවන් වෙයිද මේ පාසල ගොඩනගන්න,,අලුතෙන් එන විදුහල්පතිනිය කෙලින්ම් ඈත පිටිසර තියෙන මේ පාසලටම් පත්වීම ලබාගෙන එන්නත් විශේෂ හේතුවක් තියෙනවා,ඒ ඔක්කොම දැනගන්න එහෙනම් ඉතින් අනිවාරෙන් බලන්න





මං බලලා තියේ .. ලස්සනයී ඒ ෆිල්ම් එක..❤️
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteSuper😍😍
ReplyDelete👍👍👍
ReplyDeleteඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දාපන්කෝ කතව ඇහුවම බලන්න හිතෙනවා
ReplyDeleteSuper
ReplyDelete❤❤
ReplyDelete👍👍👍
ReplyDelete💪💪
ReplyDeleteMaru💛👌🤘
ReplyDeletelassanai
ReplyDeleteEla
ReplyDelete