අප ජීවත් වන සමාජය හරිම විෂමාකාරීය. කාන්තා හා පිරිමි යන පුද්ගල කොට්ඨාස දෙකකින් මානවයා වෙන්කොට ඇත. එහිදී පිරිමි චරිත තුනක්, විෂම ගති ඇති ඔවුන්, තවත් විරුද්ධ ලිංගයක් ඉදිරියේ ක්‍රියාකරන ආකාරය "හුස්ම" තුලින් විද්‍යාමාන වේ.
• එක් අයෙකු සිදුවීම් ඉදිරියේ සාවදානයෙන් හැසිරෙන , අනෙකාගේ යහපත ගැන හිතන , කාන්තාව නිරතුරුව සමාජය ඉදිරියේ සම්මතයක් ලෙස ආරක්ෂා කරන, සමාජ අසාධාරණය ඉදිරියේ කිසිත් නොසලකන , ආගාධයට යන මිතුරන් ගොඩගැනීමට උත්සහ දරන පිරිමියෙකි.
• අනෙකා සිදුවීම් ඉදිරියේ තම සිතට එන සියලු දේ අත්හදාබැලීමට කැමති, තමන්ගේ හැගීම් ගැන පමණක් සිතන ,කාන්තාව ලවා තම අවශ්‍යතාව ඉටුකරගත් පසු ඇය බැල්ලියක යැයි හංවඩු ගසන , තමන් වගේම අනෙකාවත් විශ්වාස කල නොහැකි, ක්ෂණික කෝපයට පත් වන , අවසානයේ කෝපය මිනීමැරුමක් දක්වා කෙළවර වන කපටිකම පිරුනු පිරීමියෙකි.
• තවකෙකු ඉහත සදහන් කල චරිත දෙකට මැදි පිරිමියෙක් වූවත් අභ්‍යන්තර තම ක්‍රියාකාරකමකට පසු එහි විපාක පිළිබඳ අනිසි බියක් ඔහු තුල ඇත. හොද හා නරක සම සමව නොවූවත් අවස්ථාව අනුව ඒ දෙකම මතුවට පෙනෙන පිරිමියෙකි .
මෙම චරිත තුන සමාජ සම්මතය ඉදිරියේ කරදරයකට ලක් වූ කාන්තාවක් ඉදිරියේ හැසිරෙන ආකාරය චිත්‍රපටය පුරාවට පෙන්වා දේ.
වත්මන් සමාජය තුල දෙවිවරුන් , නරුමයන් හා මනුෂ්‍යන් මෙම චරිත තුනෙන් පෙන්වා දේඅප ජීවත් වන සමාජය හරිම විෂමාකාරීය. කාන්තා හා පිරිමි යන පුද්ගල කොට්ඨාස දෙකකින් මානවයා වෙන්කොට ඇත. එහිදී පිරිමි චරිත තුනක්, විෂම ගති ඇති ඔවුන්, තවත් විරුද්ධ ලිංගයක් ඉදිරියේ ක්‍රියාකරන ආකාරය "හුස්ම" තුලින් විද්‍යාමාන වේ.
• එක් අයෙකු සිදුවීම් ඉදිරියේ සාවදානයෙන් හැසිරෙන , අනෙකාගේ යහපත ගැන හිතන , කාන්තාව නිරතුරුව සමාජය ඉදිරියේ සම්මතයක් ලෙස ආරක්ෂා කරන, සමාජ අසාධාරණය ඉදිරියේ කිසිත් නොසලකන , ආගාධයට යන මිතුරන් ගොඩගැනීමට උත්සහ දරන පිරිමියෙකි.
• අනෙකා සිදුවීම් ඉදිරියේ තම සිතට එන සියලු දේ අත්හදාබැලීමට කැමති, තමන්ගේ හැගීම් ගැන පමණක් සිතන ,කාන්තාව ලවා තම අවශ්‍යතාව ඉටුකරගත් පසු ඇය බැල්ලියක යැයි හංවඩු ගසන , තමන් වගේම අනෙකාවත් විශ්වාස කල නොහැකි, ක්ෂණික කෝපයට පත් වන , අවසානයේ කෝපය මිනීමැරුමක් දක්වා කෙළවර වන කපටිකම පිරුනු පිරීමියෙකි.
• තවකෙකු ඉහත සදහන් කල චරිත දෙකට මැදි පිරිමියෙක් වූවත් අභ්‍යන්තර තම ක්‍රියාකාරකමකට පසු එහි විපාක පිළිබඳ අනිසි බියක් ඔහු තුල ඇත. හොද හා නරක සම සමව නොවූවත් අවස්ථාව අනුව ඒ දෙකම මතුවට පෙනෙන පිරිමියෙකි .
මෙම චරිත තුන සමාජ සම්මතය ඉදිරියේ කරදරයකට ලක් වූ කාන්තාවක් ඉදිරියේ හැසිරෙන ආකාරය චිත්‍රපටය පුරාවට පෙන්වා දේ.
වත්මන් සමාජය තුල දෙවිවරුන් , නරුමයන් හා මනුෂ්‍යන් මෙම චරිත තුනෙන් පෙන්වා දේ

👍👍👍
ReplyDelete👌👌
ReplyDelete😎😍super
ReplyDelete💛🤘👌
ReplyDeleteMaruu
ReplyDeleteMaru👍
ReplyDelete👍👍👌
ReplyDelete👍👍👍
ReplyDelete👌👌👌
ReplyDelete🖤
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteSuperb👍👍
ReplyDelete